Skip to main content
Connect 2 Hard Disk to Computer
Computer එකට Hard Disk 2ක් Connect කරමු.
- ඉතින් අද post එකෙන් අරන් ආවේ computer එකට hard disk 2ක් connect කර ගන්න විදිය ගැනයි.ඔයගොල්ලොන්ට මේ සඳහා අවශ්‍ය කරන්නේ,
2 Hard Disk
2 Sata Cable
2 Sata Poart in Your Motherboard
- මුලින්ම Hard Disk 2ක Casing එකට fix කර ගන්න ඕන.පසුව Sata Cable 2කේ කෙලවරවල් 2ක් Sata Poart එකට සහ අනිත් කෙලවරවල් 2ක Hard Disk එකට Connect කර ගන්න ඕන. ඉන්පසුව Power Supply එකෙන් එන Power Cable 2ක Hard Disk 2ට Connect කර ගන්න.පසුව Computer එක On වෙද්දි Bootable Device Select කරන "F Key" එක Press කරලා තමන්ට අවශ්‍ය Hard Disk එක First Boot Device එකවිදියට Select කරගන්න.
niyamine.mama youtube channel ekatath giya e wagema youtube channel eka subscribe kara.youtube channel ekenama mul videos wala quality eka adui eth lagadi dapu videos wala edit eka wagema quality eka niyameta thiyenawa ehema thamai patan ganma podi.digatam karagena yanna sub pathum.
ReplyDeletethanks yaluwa
Delete