How to install Power Supply , RAM and VGA Card to Computer

Power Supply එක ,RAM එක සහ VGA එක නිවැරදිව Computer එකට Plug කරමු.


  • ඉතින් අද Video එකෙන් කතා කරන්නේ Power Supply එක RAM එක සහ Graphic Card (VGA Card) එක හරියටම Computer එකට Plug කරගන්නෙ කියලා.
Ram 
                        
    සාමන්‍යයෙන් Motherboard එකට RAM එක සවි කර ගැනීමට පහත රූපයේ පරිදි DDR RAM Poart එකක් බලා ගන්න පුලුවන්.

 
ඉතින් සමහර Motherboard වල මේ වගේ RAM Poart 4ක් බලා ගන්න පුලුවන්.ඒ වගේම සමහර motherboard වල බලා ගන්න පුලුවන් වෙන්නේ RAM Poart 2 ක් විතරයි.ඉතින් මේ RAM Poart වර්ග කිහිපයකට බෙදෙනවා.උදාහරණ විදියට DDR2,DDR3,... හදුනාගන්න පුලුවන්. ඔයගොල්ලොන්ගෙ තියෙන RAM Poart එකට නියමිත RAM එක Plug කරාම ලේසියෙන්ම නිවරදිව Computer එකට Ram එක Plug කර ගන්න පුලුවන්.

                                Watch More>>

Power Supply

Power Supply එක නිවැරදිව Plug කරන විදිය දැන ගන්න පහත දැක්වෙන "Watch More>>" Button එක Click කරන්න.මන්ද Power Supply එක Plug කරන ආකාරය දැන ගැනීමට Post එකක් ලියනවාට වඩා Video එකක් තුලින් එය නිවැරදිව හා පහසුවෙන් ඉගෙන ගත හැකිය.

                                Watch More>>

VGA Card (Graphic Card)

VGA Card එක Plug කරන Poart ද කිහිපයක් ඇත.ඒවා GDDR3,GDDR4,... ආදී වශයෙන් වේ.ඉතින් මෙතනදී ඔයොගොල්ලොන්ගේ Graphic Card එක ගැලපෙන Poart එකට Fix කරගැනීමට හැකිය.



මේ Post එකෙන් කියවෙන සියලුම දේ ගැන සවිස්තරාත්මකව ගැනීමට පහත දැක්වෙන "Watch Now" Button එක Click කරන්න.

 
 
                              Watch Now

Comments